Saturday, November 23, 2024

තිලංග සුමතිපාල තරග පාවා දුන් බවට චෝදනා ඔප්පු වී නොමැති බව ක්‍රිකට් ආයතනය පවසයි

Must read

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට තරගපාවාදීම සම්බන්දයෙන් කිසිදු චෝදනාවක් හෝ එවැනි චෝදනාවකට වරදකරුවෙකු හෝ වී නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිපියක් නිකුත් කරමින් සදහන් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article