Friday, September 20, 2024

ත්‍රී⁣රෝද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

Must read

Photo – adaderana

හපුතලේ පොලිස් වසමේ වැල්ලවාය – බෙරගල මාර්ගගේ බෙරගල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මීටර 500ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා හල්දුම්මුල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ත්‍රීරෝද රථයේ ගමන්ගත් කුඩා දරු⁣වෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 1 1/2 ක දරුවෙකි.

අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව රෝහල වෙත මාරුකර යවා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article