Tuesday, September 15, 2026
spot_img

තවත් පෙරහුරු මැතිවරණයක් හෙට

Must read

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ අනුව තවත් පෙරහුරු මැතිවරණයක් හෙට (20) මට්ටක්කුලිය හා දෙමටගොඩ ප්‍රදේශවල පැවැත්වීමට නියමිතය.

මේ වන විට දිස්ත්‍රික්කයන් 15ක පෙරහුරු මැතිවරණය පවත්වා අවසන් අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මහ මැතිවරණය පැවැත්වීමේදී කළ යුතු ක්‍රියා පිළිවෙත් පිළිබඳ ඡන්ද දායකයින් මෙන්ම නිලධාරීන්ද දැනුවත් කිරීම මෙහි අරමුණ බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article