Tuesday, September 15, 2026
spot_img

තවත් නාකොටික් නිලධාරීන් 11ක් අත්අඩංගුවට

Must read

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ තවත් පොලිස් නිලධාරීන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකපිටය.

මිනු පෙර අවස්ථාවකදීද පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගැනීම සිදුවිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article