අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ තවත් පොලිස් නිලධාරීන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකපිටය.
මිනු පෙර අවස්ථාවකදීද පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගැනීම සිදුවිය.