එහෙත් ඔවුන්ට නාවික හමුදාව තුල තවදුරටත් කටයුතු කිරීමේ හැකියාව ලැබුණු අතර ඔවුන් කිසිවිටෙක වැඩ තහනමට ලක් නොවුණි. එම නිලධාරීන් සමහර දෙනෙකුට නාවික හමුදාව විසින් උසස්වීම්ද ප්‍රධානය කර ඇත.
මෙම අපරාධයට සැක නාවික නිලධාරීන් අතරින් කිහිපදෙනෙක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට දායක වෙමින් සිටින බව වාර්තා වෙයි.
මෙම සිද්ධියට අදාලව 15 දෙනෙක් නාවික සෙබලුත් අත්අඩංගුවට පත්වූ අතර එයින් 10 වෙනි සැකකරු පමණක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියි. අනෙක් බොහෝ දෙනෙක් සැකකරුවන් මේ වන විට ඇප ලබා සක්‍රීය සේවයේ නිරත වේ.
(අනිද්දා )