Tuesday, September 15, 2026
spot_img

ඩෙංගු රෝගීන්ගේ වාරත්ගත ඉහළ යාමක්

Must read

මේ වසරේ ගතවු දින 30 ඇතුලත ඩෙංගු රෝගීන් 8360දෙනෙකු වාර්තා වීමත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වාර්තාගත ඉහල යාමක් මේ වසරේ දැකගත හැකි බව ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

මෙයින් වැඩිම ⁣⁣⁣රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රිකයෙන් වන අතර එම ගණන 173කි.

ඊට අමතරව කැළණිය, වත්තල,  ගොතටුව, කල්පිටිය, කල්මුණේ, අම්පාර යන ප්‍රදේශවලින් ඩෙංගු ⁣රෝගීන් වැඩි පිරිසක් වාර්තාවන බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article