Tuesday, September 15, 2026
spot_img

ඩෙංගු මර්ධන වැඩපිළිවෙල රටපුරා..

Must read

සිවිල් ආරක්ෂක අංශය තම සෙබළුන් 175ක් පමණ මේ වන විට කොළඹ ප්‍රදේශයේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හදුනාගනිමින් විනාශ කිරීම සදහා යොමු කොට තිබෙනවා. මෙහි ප්‍රධානතම පියවර ක්‍රියාත්මක වූයේ කොටිකාවත්ත ප්‍රදේශයේ වන අතර ඊට අමතරව මෙම සතිය පුරා දිවයින පුරා නගර වල මෙන්ම නිවාස වලත් ඩෙංගු බෝවිය හැකි ස්ථාන පවතීද යන්න පිලිබදව පරීක්ෂණ පවත්වනු ඇති.
4
1
2
3
5
ඡායාරූප හා සටහන – http://www.dailymirror.lk ඇසුරිණි
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article