Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඩුබායිහිදී අත්අඩංගුවට පත් නදීමාල් දිවයිනට

Must read

මාකදුරේ මධූෂ් සමග සාදයකට එක්ව සිටියදී අත්අඩංගුවට පත් අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා හා බන්ධානාගාර නිලධාරී ලලිත් කුමාර යන අය පිටුවහල් කිරීමෙන් අනතුරුව අද දිනයේදී දිවයිනට ලගා වී ඇත.
ඔවුන් මේ වන විට ගුවන් තොටුපල නිලධාරීන්ගේ ප්‍රශ්ණ කිරීම් සදහා රදවාගෙන ඇතැයි වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article