Tuesday, September 15, 2026
spot_img

ජාතික හැදුනුම්පත් ලබාගැනීමේ ගාස්තු සංශෝධනය කෙරේ.

Must read

ජාතික හැදුනුම්පත් ලබාගැනීමේ ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව, පලමුවරට ජාතික හැදුනුම්පතක් ලබාගැනීමේදී රු.200ක මුදලක්ද, ජාතික හැදුනුම්පතේ සංශෝධිත පිටපතක් ලබාගැනීමේදී රු.1000ක ගාස්තුවක්ද, ජාතික හැදුනුම්පතේ සංශෝධිත අනුපිටපතක් ලබාගැනීමේදී රු.500ක මුදලක්ද, වලංගු කාලය ඉකුත් වූ පසු නව ජාතික හැදුනුම්පතක් ලබාගැනීමේදී රු.200ක මුදලක්ද අය කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article