Friday, September 20, 2024

ජාතික හැදුනුම්පත් එක්දින සේවය තවදුරටත් අත්හිටුවයි

Must read

රජයේ ආයතන වල රාජකාරී කටයුතු ආරම්භ කරත් මහජනතාව විශාල වශයෙන් එක්රැස්වීම වැළැක්වීම සදහා ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය තවදුරටත් අත්හිටුවිමට තීරණය කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

විභාග කටයුතු,සම්මුඛ පරීක්ෂණ කටයුතු, රියදුරු බලපත් ලබාගැනීම ,විදෙස් ගමන්බලපත් ලබාගැනීම,විදෙස් ගමන් බලපත් ලබාගැනීම,වැනි අත්‍යවශ්‍ය කටයුතු සදහා ජාතික හැදුනුම්පත අවශ්‍ය පුද්ගලයන් සදහා ප්‍රාදේශීය ලේකම්කාර්යාල හරහා වැඩපිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික හැදුනුම්පත් එක්දින  සේවය පසුගිය මාර්තු 16 වනදා සිට තාවකාලිකව නවතා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article