Wednesday, November 27, 2024

ජවිපෙ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය තිරාණාත්මක සාකච්ජාවක !

Must read

JVP and TNAරාජ්‍ය නායකයා විසින් දියත් කරන්නට යදෙුන කුමන්ත්‍රණයක් හේතුවෙන් රට දිනෙන් දින අර්බුදයකට ගමන් කරමින්  තිබියදි  යුගයේ දුර්දාන්තම පාලකයාටව පරාජය පත්කිරිමට 62 ලක්ෂයක් ජනතාවගේ කරමතින් බලයට පැමිණි ජනපති සිරිසේන යුගයේ අශික්ඛිතව පාවාදිම සිදුකරමින් අද පාර්ලිමේන්තු වටරවුමේදි එය සමරද්දි තවත් වැදගත් තිරාණාත්මක සාකච්ජාවක් පැවැත්වෙමින් තිබිණ. ඒ ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතරය.
මේ කණ්ඩායම දෙකම සිය දේශාපාලන ස්ථාවරයන් වඩාත් නිවරදිව හා ශක්තිමත්ව මේ සමාජය තුල සලකුණු කොට හමාරය.අද පැවැත්වෙන සාකච්ජාව යනු පරාජයට පත්කරන ලද දුර්දාන්ත පාලකයෙකු ඔටුනු පළදන්නට ගිය තවමත් කපටි පාලකයෙකු හට යුගයේ දැවැන්තම දේශපාලන පාඩම කියා දෙන්නට සියළු ශක්තින් ගොනු කරනු ලබන ව්‍යායාමයේදි අතිශය වැදගත්ම වු හමුවකි.JVP and TNA 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article