මඩකලපුව, පුච්චක්කෙනි ප්‍රෙද්ශයේදී විවිධ අපරාධ වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු වව්නියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයන් විසින් පුච්චක්කෙනි ගම්මානයේ උද්‍යාන හා ගෙවල් වලින් සොරාගත් ජල පොම්ප 07 ක් ද ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබේ.
වවුනියාව පොලිස් ස්ථානයට අනුව ගමේ ජල පොම්ප සොරකම් කිරීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරුවන් හඳුනා ගත් අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් පසුගිය (8) වනදා වාලේචේන දිසා අධිකරණ විනිසුරු එම්.එච්.එම්. විජේරත්න මහතා හමුවට ඉදිරිපත් කළ විට ඔහු විසින් පොලිසියට නියෝග කළේ සැකකරුවන් අගෝස්තු මස 18 දක්වා දක්වා රඳවා තබා ගන්නා ලෙසයි.
රැද්‍රා