Wednesday, November 6, 2024

ජල පරිභෝජනය අවම කරන්නැයි ඉල්ලීමක්

Must read

නිරෝධායන මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති රෝහල් සහ අනෙකුත් ස්ථාන වෙත අඛණ්ඩව ජලය සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් හා දැනට රට තුල පවතින තත්වයක් සැලකිල්ලට ගනිමින් ජල පරිභෝජනය අවම කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article