Tuesday, September 15, 2026
spot_img

ශිෂ්‍යත්ව විභාගය කල් යන්නේ නැහැ

Must read

මේ වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල දැමීමට බලාපොරොත්තු නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එමෙන්ම පසුගිය වසරේ අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අප්‍රේල් 30 වනදා වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද එම අමාත්‍යංශය සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article