Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජපුරේ අනතුරට සම්බන්ද සිසුන් 15කගේ පන්ති තහනම්

Must read

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකු අනතුරට ලක් කිරිමේ සිද්ධියට අදාලව සිසුන් 15 දෙනෙකුගේ පංති තහනම් කිරිමට එම විශ්ව විද්‍යාලය පියවර ගෙන ඇත. එම සිදුවීඹ සම්බන්දයෙන් මේ වන විට රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින සිසුන් 6 දෙනාද මෙලෙස පන්ති තහනමට ලක්වූ සිසුන් 15දෙනාට ඇතුලත්ය.

අනතුරට ලක්වු සිසුවා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article