Friday, September 20, 2024

ජනාධිපතිවරණයෙන් පලා ගිය නාගානන්ද මහමැතිවරණයෙන් හමුවෙයි ??

Must read

පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බව පවසමින් සිට ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූ නාගහනන්ද කොඩිතුවක්කු මහතා ලංකා විනිවිද පෙරමුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානමක් පවතින බව වාර්ථා වෙයි.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වන බව පවසමින් නාගානන්ද මහතා මුදල් රැස් කලත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීම සම්බන්දයෙන් ඔහුට දැඩි විවේචනයක් එල්ල විය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article