Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනාධිපතිවරණයට හදිසි විය යුතු නැහැ – ජනපති

Must read

මෙම අවස්ථාවේ කල යුතු වන්නේ පක්ෂය ශක්තිමත් කර ඉදිරියේදී එන අභියෝග වලට මුහුණදීම විනා නාමයෝජනා කැදවීමට පවා තවත් මාස 2ක් පමණ ඇති ජනාධිපතිවරණයක් ගැන හදිසිවිය යුතු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article