Monday, November 25, 2024

ජනාධිපතිවරණය සදහා වියදම රු.කෝටි 500 ක් : අපේක්ෂකයන් වැඩිවීමෙන් අමතර කෝටි 100ක්

Must read

මෙවර ජනාධිපතිවරණය සදහා වියදම් වෙතැයි පෙර සදහන් කල රුපියල් කෝටි 400 ඉක්මවමින් රුපියල් කෝටි 500ක පමණ වියදමක් දැරීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඊයේ (04)වන විට අපේක්ෂකයන් 33 දෙනෙකු ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වීමට ඇප මුදල් තැන්පත්කර තිබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article