Friday, September 18, 2026
spot_img

මොරටුව පාලු ඉඩමක තිබී බෝම්බ තුනක් හමුවේ : හමුවන විටත් බෝම්බ දිරාපත් වෙලා

Must read

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පාලු ඉඩමක තිබී අත් බෝම්බ තුනක් ඊයේ (04) හමුවී තිබේ. හමුවන විටත් බෝම්බ තුනම දිරිපත්වී තිබී ඇති අතර ගුවන් හමුදා නිලධාරීන් එම බෝම්බ නිෂ්ක්‍රීය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

ඡායාරූපය සිදුවීම අවස්ථාවට සම්බන්ද නොවේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article