බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් චෝදනා ලබා සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්දයෙන් ජනපති විසින් සිංගප්පූරුවට සිදුකල චෝදනා සිංගප්පූරුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
සිංගප්ජපූරැව විසින් අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්දයෙන් නිහඩ පිලිවෙතක් අනුගමනය කරන බවටත්,එ සම්බන්දයෙන් සිංගප්පුරුව විසින ප්‍රකාශයක් නිකුත් කල යුතු බවටත් ජනාධිපති සිරිසේන විසින් සිංගප්පූරුවට චෝදනා කල අතර සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා සදහන් කරන්නේ අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අවශ්‍ය ලියකියවිලි ප්‍රමාණවත් පරිදි ශ්‍රිලංකා රජයෙන් නොලැබුන බවයි. ශ්‍රිලංකා රජයෙන් ප්‍රමාණවත් පරිදි ලියකියවිලි ලැබීමෙන් අනතුරුව පිටුවහල් කිරීමෙ ක්‍රියාවලිය පිලිබදව සලකා බැලිය හැකි බවද සිංගප්පූරුව සදහන් කරයි.