ජනපති සිරිසේනගේ හිනමානයන් නිසා ශ්රිලංකාව දේශපාලනිකවත් ආර්ථිනමය වශයෙනුත් නොසිතු විරු අන්දමේ අර්බුදයකට ඇද දමා ඇතැයි මංගල සමරවිර මහතා කියයි.
ඔහු මේ බව පවසා සිටියේ අද සවස කොළඹදි පැවැති ප්රවෘත්ති සාකච්ජාවකදිය.
ශ්රිලංකාව ඩොලර් බිලියනයක ණයක් මුදක් එළඹෙන ජනවාරි 10 වෙනිදාට වන ගෙවිමට ඇතැයිද පාර්ලිෙම්න්තුව අඩපණව පවතින නිසා දැන් තත්වය තවත් බරපතල වෙමින් ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.