Tuesday, September 15, 2026
spot_img

ජනපති අනුරගේ ජය සමරා මන්නරාමේදි ”පොංගල් බත් ” බෙදයි !

Must read

 

අනුරකුමාර දිසානායක  ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අතර සඳුදා (23) පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේ තත්ත්වය තුළ අද සඳුදා (23) පෙරවරු 11.30 ට මන්නාරමේදී ආධාරකරුවන් විසින් විජයග්‍රහණ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණි

ජාතික ජන බලවේගයේ මන්නාරම දිස්ත්‍රික් ශාඛාව විසින් සංවිධානය කරන සැමරුම් උත්සවයක් මන්නාරම බසාර් ප්‍රදේශයේදී පැවැත්වුණ අතර මෙහිදී ජනතාවට පොංගල් බත් බෙදා දිමක් ස සංවිධානය කර ඇත

මන්නාරම දිස්ත්‍රික්කයේ ගැටලු කිහිපයකට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලීමක් ද මෙහිදී ඉදිරිපත් කරන්නට යෙදුණි.

එස්. ආර් ලැම්බට් -මන්නාරම

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article