Friday, September 20, 2024

ජනපති අද රාත්‍රීයේ ජාතිය අමතයි

Must read

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8.00ට ජාතිය ඇමතීමට නියමිතය.

කෙසේ වෙතත් මේ වන විට සමාජ මාධ්‍ය හරහා රජය දැඩි ලෙස විවේචනය වෙමින් පවතින තත්වයක් හමුවේ ජනාධිපතිවරයා මෙලෙස ජාතිය ඇමතීමට තීරණය කර ඇත.
මැතිවරණය කල් නොදමන බව ජනපති විසින්ම ප්‍රකාශ කිරීමත්, නාමයා්ජනා භාරදීමේ උවමනාව වෙනුවෙන් නිවැරදි ලෙස මෙම තත්වය පාලනය නොකිරීමට රජය කටයුතු කරමින් සිටීමත්  හේතුවෙන් මේ වන විට සමාජ මාධ්‍ය හරහා රජය දැඩි විවේචනයනට ලක්වෙමින් ඇත.

පසුගිය දිනක දෙරණ නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට සහභාගී වූ සෞඛ්‍ය ඇමතිනියද ප්‍රකාශ කර ඇත්තේ මෙවර මැතිවරණය තමන්ගේ පිල ජය ගන්නා බැවින් මැතිවරණය කල් දැමීමට තරම් හේතුවක් මේ වන විට ඇතිව නැති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article