Monday, September 14, 2026
spot_img

ඡන්දෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

Must read


ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා නියුක්තිකයන් ට නිවාඩු ලබාදීමට අදාළ ව පාර්ලිමේන්තු පනතේ දක්වා ඇති නියමයන් අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.

ඒ අනුව, සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යා යුතු දුර අනුව නිවාඩු ලබාදිය යුතු කාලය නියම කර තිබේ.

කිලෝමීටර් 40 ක් හෝ ඊට අඩු නම් දින භාගයක්, කිලෝමීටර් 40 ත් 100ත් අතර නම් එක් දිනක්, කිලෝමීටර් 100 ත් 150 ත් අතර දින එක හමාරක්, කිලෝමීටර් 150 ට වැඩි නම් දින දෙකක් වශයෙන් නිවාඩු ලබාදිය යුතුවෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article