කිසිදු ඡන්ද විමසීමකින් තොරව ජනපති වැය ශීර්ෂය ඊයේ (13) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
සම්මත කිරීම සදහා වැය ශීර්ෂය සභාවට ගෙන ආ අවස්ථාවේ නැගී සිටි එජාප මන්ත්‍රි චමින්ද විජේසිරි බෙදීමක් ඉල්ලා සිටියත් සභානායකවරයා මෙන්ම එජාප නායකයාද බෙදීමක්අනවශ්‍ය බව පැවසීමත් සමග කිසිදු ඡන්ද විමසීමකින් තොරව ජනපති වැය ශීර්ෂය සම්මත වී තිබේ.
ඡන්දයක් නොමැතිව ජනපති වැයශීර්ෂය සම්මත වෙයි.
![parliamnet_srilanka_file](https://citizenpostlk.com/wp-content/uploads/2019/03/parliamnet_srilanka_file.jpg)