Monday, September 14, 2026
spot_img

ඡන්දය ප්‍රකාශ කිරීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

Must read

පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද වීමසීමේ කාලය පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා පැයක කාලයකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

මැතිවරණය 2020 අගෝස්තු මස 05 වන දින පැවැත්වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article