Tuesday, September 15, 2026
spot_img

ඡන්ද කාඩ්පත් මිලදීගත් දෙදෙනෙකු අත්අඩංගුවට

Must read

ඡන්ද කාඩ්පත් මිලදීගනිමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු බේරුවලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම පුද්ගලයන් විසින් ඡන්ද කාඩ්පත් මිලදීගෙන ඇත්තේ එකක් රු.5000කටය.

තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article