Friday, September 20, 2024

චීනයේ සිට නිරෝධායනයට පැමිණි පිරිසකට ප්‍රහාරයක්

Must read

 

 

චීනයේ සිට යුක්‍රේනය දක්වා පිරිසක් රැගෙන ආ බස් රථ පෙළකට යුක්‍රේන වැසියන් පිරිසක් පහර දී ඇති බව වාර්තා වෙයි.
මෙම පිරිස යුක්‍රේනයේ poltava ප්‍රදේශයේ පිහිටි රෝහලක නිරෝධායන කටයුතු සදහා යොමු කිරීම සසහා මෙලෙස රැගෙනවිත් ඇත.

මෙම පිරිස අතර වෛරස් ආසාදිතයන් සිටින බවට එරට සෞඛ්‍ය අමාත්‍යංශය නමින් නිකුත්කල ව්‍යාජ ලිපියක් සංසරණය වීමත් සමග යුක්‍රේන වැසියන් මේ ආකාරයන් එම බස්රථ පෙලට ප්‍රහාරයක් දියත් කර ඇත.
නමුත් පසුව එරට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම පිරිසේ කිසිදු පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව මේ වන විට තහවුරු කර තිබේ.

මෙම පිරිසට යුක්‍රේන ජාතිකයන් 45ක් හා විදේශිකයන් 27 ඇතුලත්ව සිට ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article