Saturday, September 21, 2024

ඝාතනය කරනු ලැබු මාධ්‍යවේදීන් මඩකලපුවේදි සැමරේ!

Must read

dav

dav

රාජපක්ෂ පාලනය විසින් ඝාතනය කරනු ලැබු සුගිර්තරාජන් මාධ්‍යවේදියාගේ 11වන සමරුම මඩකලපුව නගර මධ්‍යයේ අද සිදුකරනු ලැබිණි.සුගිර්තරාජන් රාජන් ඇතුළුව ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44දෙනාට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් මඩකලපුවේ ගාන්ධි උද්‍යානය අසලට රැස්වු මාධ්‍යවේදීන් මෙන්ම පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ද සිවිල් ක්‍රියාධරයන් මේ සැමරුමට එක්ව සිටියහ.නැගෙනහිර මාධ්‍ය⁣වේදින් එකමුතුව සහ මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරී කමිටුව එක්ව මෙය සංවිධානය කර තිබුණි.

davFG in BattiBatti protest6

dav

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article