Saturday, September 21, 2024

ගෝලීය සාගිනි දර්ශකයේ 64 වෙනි ස්ථානය ශ්‍රි ලංකාවට ..

Must read

මෙම වසරේ ගෝලීය සාගිනි දර්ශකයේ 64 වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. ඒ සාගිනි දර්ශකයට අයත් රටවල් 121 කිනි. පසුගිය වසරේ ශ්‍රී ලංකාවට එම දර්ශකයේ හිමිව තිබුනේ 65වන ස්ථානයයි.

සෙසු ආසියාතික රටවල් වන ඉන්දියාව 107වන ස්ථානයද,පාකිස්ථානය 99වන ස්ථානයද, බංගලාදේශය 84වන ස්ථානයද හිමිකරගෙන සිටියි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article