Tuesday, September 15, 2026
spot_img

ගෝඨාභයට විදේශ ගමන් තහනම්

Must read

ඩී. ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 48 ක් සාවද්‍ය පරිහරණය කළ බවට  ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනාවන්ට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය අද  විශේෂ මහාධිරණයේදී කැදවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල විසින් සැකකරුවන් අද ඇප මත මුදාහැරි අතර විත්තිකරුවන් 07 දෙනාගේ විදේශගමන් තහනම් කිරීමටද නියෝග කෙරිණි.

මෙම නඩුව යළි ඔක්තෝබර් 09 වෙනිදා කැදවීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article