Tuesday, September 15, 2026
spot_img

ගෝඨා හා මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක්

Must read

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාත් අනෙකුත් සාමාජිකයින් දෙදෙනාත් අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පස්වරුවේ පවත්වා ඇති බව වාර්ථා වෙයි.

මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරණයේදී බලපාන , නීතිරිති ප්‍රචාරණ කටයුතු වැනි දේ සම්බන්දයෙන් සාකච්ඡා වී ඇති බව වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article