Tuesday, September 15, 2026
spot_img

ගුවන්තොටුපල විවෘත කිරීම කල්යයි

Must read

ගුවන්තොටුපල සංචාරකයන් සඳහා අගෝස්තු 01වනදා සිට විවෘත කිරීමට මින් පෙර තීරණය තිබුණද, මේ වන විට තීරණය වී ඇති ආකාරයට ගුවන්තොටුපළ අගෝස්තු 15න් පසු යළි විවෘත කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වවෙමිනි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article