Tuesday, September 15, 2026
spot_img

ගුරු – විදුහල්පති එක්දින වර්ජනයක් හෙට

Must read

හෙට (25) දිනයේදී දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට ගුරු හා විදුහල්පති සංගම් තීරණය කර තිබේ.

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු සහ පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යාම මෙන්ම රජය ගෙන යන ජනතා විරෝධි වැඩපිළි‌වෙළට විරෝධය පල කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article