Saturday, September 21, 2024

ගිලන් රථවලට අධිවේගයෙන් නොමිලේ යන්න වරම් !

Must read

ගිලන් රථ වලට අධිවේගෙ මාර්ගවල නොමිලේම යාම සදහා අනුමැතිය ලබාදිම සදහා කැබිනට් මණ්ඩලයට⁣ යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි සෞඛ්‍ය අමැති රාජිත සේනාරත්න මහතා කියා සිටි.පමා වි හෝ මෙවන් තින්දුවක් ගැනිම අසාධ්‍ය තත්වයෙන් සිටින රෝගීන්ට ජිවිත බලාපොරොත්තුව වැඩි කරන එකක්ම  වනු ඇත.යහපාලන රජය බලයට පත්විමත් සමගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ⁣රෝගි සුභසාධනය වෙනුවෙන් පියවරන් රැසක්ම ගෙන තිබිම ඉහලින්ම අගය කල යුතුව තිබේ.

ambu-1024x842

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article