Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ගෑස් මෙට්‍රික් ටොන් 1200ක් හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යංශයෙන් තීරණයක්

Must read

පුද්ගලික ගෑස් අපනයන ආයතනයක ඇතිවූ අඩු සැපයුමක් හේතුවෙන් මේ වනවිට ඇතිව තිබෙන ගෑස් හිගය මේ සතිය තුල අවසන් වනු ඇති බව රජය පාරිභෝගික ජනතාවට දැනුම් දෙයි. මෙම හිගය පාලනය කිරීම සදහා මුදල් අමාත්‍යංශය විසින් මුදල් අමාත්‍යංශය යටතේ පවතින ලිට්‍රොගෑස් සමාගම හරහා ගෑස් මෙට්‍රික් ටොන් 12000ක් හදිසියේ මිදී ගැනීමට කටයුතු යොදා තිබේ.

පසු/ිය දෙනදුරාදා (02) ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් වරායට පැමිණ අතර හෙට (05) දිනයේදීද තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් දිවයිනට ලගා වීමට නියමිතය. එවැනි නැවක් බන සෙනසුරාදා දිනයේදීද දිවයිනට ලගා වීමට නියමිතය.

එමෙන්ම හදිසි මිලදී ගැනීම් යටතේ ඇණවුම් කරන ලද ගෑස් මෙට්‍රික් ටොන් 6000බැගින් වන නැව් දෙකක්ද බන සතිය තුල දිවයිනට ලගා වීමට නියමිතය.

එමෙන්ම පවතින ගෑස් හිග තත්වය තුල ගෑස් රදවා තබාගනිමින් වැඩි මුදලය විකුණන වෙලදුන් සොයාද පරීක්ෂණ කටයුතු සිදුවෙමනි ්පවතින අතර මේ වන වට එවැනි වෙළදුන් 40ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article