Tuesday, September 15, 2026
spot_img

ගම්පහ දිස්ත්‍රික්කයට හෙට පැය 12ක ජල කප්පාදුවක්

Must read

කැලණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මඟින් ජල නල පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට හෙට (18) උදෑසන 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබේ.

ඒ අනුව වැලිසර, මහබාගේ, මාබෝල ප්‍රදේශයේ කොටසක්, කඳාන නාගොඩ ප්‍රදේශය, කෙරවලපිටිය, මාටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්විට ධීවර වරාය ප්‍රදේශය, බෝපිටිය, පමුණුගම හා උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article