Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

කෝටි දෙකක වියදමින් ඉදකළ හදිසි ප්‍රතිකාර අංශය  සෙන්තිල් තොණ්ඩමන් අතින් විවෘත වේ

Must read

ත්‍රිකුණාමලය, සෙල්වනායකපුරම් ප්‍රදේශයේ රුපියල් මිලියන 20ක වියදමින් ඉදිකළ හදිසි ප්‍රතිකාර ඒකකය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර ජනතා ප්‍රයෝජනය සඳහා භාරදෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article