Tuesday, September 15, 2026
spot_img

කො⁣රෝනා ආසාදිතයන් ගණන 835දක්වා ඉහළට

Must read

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 835 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 586 ක් වන අතර 240 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. මෙරටින් වාර්තා වූ කො⁣රෝනාමරණ ගණන 9කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article