Monday, September 14, 2026
spot_img

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

Must read

අද (14) උදෑසන 09.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාලයක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

ඒ අනුව කොළඹ 02, 03, 07, 08 හා 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුකෙරෙන බව ද ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article