Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොළඹ රාජ්‍ය ආයතනවලට ආරක්ෂාව සැපයූ සිවිල් ආරක්ෂක නිලධාරීන් ව්‍යාපෘති වැඩවලට

Must read

කොළඹ පිහිටි රාජ්‍ය ආයතන 100කට අධික ප්‍රමාණයකට ආරක්ෂාව සැපයූ සිවිල් ආරක්ෂකය පෙබරවාරි මස අග සිට ඉවත් කරනබව  සිවිල් ආරක්ෂක බලකායේ මාධ්‍ය  ප්‍රකාශක ලුතිනන් කර්නල් ලලින් රන්චගොඩ මහතා පවසයි.

එසේ රාජ්‍ය අංශයේ ආරක්ෂක කටයුතුවලින්  ඉවත් කරන ආරක්ෂක නිලධාරීන් ඔවුන්ගේ ගම් වල හා නගරවල කෘෂිකාර්මික හා වෙනත් සංවර්ධන කටයුතු සදහා අනුයුක්ත කිරීමට තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article