කොළඹ පිහිටි රාජ්‍ය ආයතන 100කට අධික ප්‍රමාණයකට ආරක්ෂාව සැපයූ සිවිල් ආරක්ෂකය පෙබරවාරි මස අග සිට ඉවත් කරනබව සිවිල් ආරක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කර්නල් ලලින් රන්චගොඩ මහතා පවසයි.
එසේ රාජ්‍ය අංශයේ ආරක්ෂක කටයුතුවලින් ඉවත් කරන ආරක්ෂක නිලධාරීන් ඔවුන්ගේ ගම් වල හා නගරවල කෘෂිකාර්මික හා වෙනත් සංවර්ධන කටයුතු සදහා අනුයුක්ත කිරීමට තීරණය කර ඇත.