Friday, November 22, 2024

කොළඹ නගරයට ඇතුලවීමට අවසර දෙන්නැයි පුද්ගලික බස් රථ හිමියන්ගෙන් ඉල්ලීමක්

Must read

අන්තර් පළාත් බස් රථ ධාවනයේ දි කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන ලෙස පෞද්ගලික බස් හිමියන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලිමක් කර ඇති බව වාර්තා වෙයි.

එම සංගමය පවසන්නේ කොළඹ නගරයට පිවිසීමට අවසර ලබා නොදි බස් රථ ධාවනය ප්‍රායෝගික නොවනු ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article