මේ වන විට බලපා ඇති අධික වාර්ෂා තත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුලු දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර ඇත.මෙම අනතුරු ඇඟවීම හෙට(21) පෙරවරු 9.00තෙක් බලපැවැත්වේ.
ඒ අනුව මෙව අනතරු ඇගවීම් නිකුත් කර ඇත්තේ කොළඹ,කළුතර,කෑගල්ල,රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික්කයන් වලටය.
කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්
