Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොවිඩ්19 ආසාදනය සුවවූ කාන්තාවකට නැවතත් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වෙයි

Must read

කොවිඩ්19 ආසාදනය වී හෝමාගම රෝහලෙන් ප්‍රතිකාර ලබා සුවවී සිය නිවසේ නිරෝධායටනය වෙමින් සිටි අනුරාධපුර,කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ කාන්තාවකට යළි කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි ඊයේ (15 වැනිදා) අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී අනාවරණය විය.

ඇය නිවසට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී ක්ලාන්තය සහ හිසරදය ඇතිවීම නිසා රෝහල්ගත වී ඇති අතර එහිදී සිදුකල PCR පරීක්ෂණයේදී ඇයට නැවතත් කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article