Tuesday, September 15, 2026
spot_img

කොවිඩ් මරණ ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කල තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

Must read

මහමග කොවිඩ් මරණ සිදුවන බවට හා සෞඛ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව කියන තවත් පුද්ගලයෙකු  මහනුවර හන්තාන ප්‍රදේශයේ දී අත්අඩංගුවටගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 28 හැවිරිදි මහනුවර හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන අතර ඔහු අද (16) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article