Friday, September 20, 2024

කොවිඩ් මරණ ගණන 44 දක්වා ඉහළට

Must read

මේ වන විට සමස්ථ කොවිඩ් ආසාදිත මරණ ගණන 44 දක්වා ඉහළ නංවමින් තවත් මරණ දෙකක් සිදුව ඇති බව වාර්තා වෙයි.

  1. කොළඹ 11 පදිංචි වයස අවුරු 44ක් වන පිරිමි පුද්ගලයෙකි. ඔහු රෝහලට ඇතුලත් කරන විට මියගොස් සිට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඔහුට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බවකි
  2. කැලණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක පිරිමි පුද්ගලයෙකි.ඔහු මේ මස 01වනදා සිට හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර මරණය හේතුව වශයෙන් දක්වා ඇත්තේ කොවිඩ් 19 හේතුවෙන් ඇති වූ හෘදයාබාදයකි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article