Friday, September 20, 2024

කොරෝනා රෝගීන් දෙදෙනෙකුගේ තත්වය බරපතලයි

Must read

ඊයේ (20) දිනය තුලදී මෙරටින් කොරෝනා වෛරසය ආසාදිත නව ආසාදිතයන් 13 දෙනෙකු හදුනාගැනීමත් සමග මුලු රෝගීන් ගණන 72ක් දක්වා වර්ධනය විය.

කෙසේ වෙතත් මේ වන විට මෙරටින් හදුනාගත් පළමු කොරෝනා ආසාදිත රෝගියා(චීන ජාතික කාන්තාවට පසු) සුවය ලබා ඇති බව වාර්ථා වන අතර, අවසනාවනත්ත ලෙස රෝගීන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. එම රෝගීන් දෙදෙනා මේ වන විට නිව්මෝනියා තත්වයේ පසුවන බවද වාර්ථා වෙයි.

(source – srilankamirror)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article