ඊයේ (12)දිනය අවසන වන විට මෙරටින් වාර්තා වන කොරෝලා ආසාදිතයන් ගණන 889දක්වා ඉහළ ගොස් තිබිනි.
ඊයේ දිනයේදී නව රෝගීන් 20 දෙනෙකු හදුනාගත් අතර ඉන් ආසාදිතයන් 18 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන්යය. ඉතිරි ආසාදිතයන් දෙදෙනාගෙන් එක් අයෙකු හමුදා සාමාජිකයෙකු සමග සමීප සබදතා පැවැත්වූ අයෙකු වන අතර අනෙක් පුද්ගලයා ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකි.